මොකක්ද මේ Sense UI කියන්නේ - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, May 25, 2015

මොකක්ද මේ Sense UI කියන්නේ


මන් අද කියලදෙන්න යන්නෙ HTC Sense UI එක ගැන ..

HTC ල Sense UI එක හදුන්වා දුන්නේ 2009 දීයි .. Sense UI එක මේ වෙනකොට ලෝකයේ විශාල පෙරලියක් කරපු UI එකක් .. මුලින්ම කියල දෙන්නම්කො UI එකක් කියන්නෙ මොකක්ද කියල ... Ui කියන එකේ තේරුම තමයි User Interface කියන එක UI එකක් නොමැතිව කවදාවත් operating system එකක් හැදෙන්නෙ නෑ ... Android side එකෙ Brand එකෙන් Brand එකට එක එක UI තියනවා .. Google Android වල UI eka තමයි Google UI එක ... ගොඩක් අය කියනව Pure Google android වලට UI එකක් නෑ ඒක නිසා ඒක UI එකක් තියන OS එකකට වඩා Speed කියල .. ලොල් .. මේවට තමයි නියම විහිලු කියල කියන්නෙ .ඒකෙත් පොඩි ඇත්තක් තියනවා.. ඒක පහලට යද්දි මන් කියන්නම්. දන්නෙ නැති අය ඉන්නවනම් අද වත් ඉගෙන ගන්න ඕනෙම ඔපරේටින්ග් සිස්ටම් එකකට UI එකක් නැතුව ඒක ඔපරේට් කරන්න බෑ .. හොදයි .. ඔන්න ඊලග කොටස ..
ගොඩක් දුරකතන සමාගම් වලින් කරන්නේ Google ඇන්ඩ්‍රොයිඩ් වල UI eka වෙනුවට Custom UI එකක් ඒගොල්ලො විසින් ම Add කරන එක .. උදාහරණයක් විදිහට බලන්න .. Apple වල විදිහට නෙමෙයි HTC වල Os එකේ වෙනස , HTC වල විදිහ නෙමෙයි samsung වල Os එකේ විදිහ ,samsung වල විදිහ වගේ නෙමෙයි Sony වල os එකේ විදිහ .. ඔන්න ඔය වගේ වෙනසට තමයි Ui එකක් කියල කියන්නෙ .. තව ඒවට අදාල වටිනා features (වැඩ කෑලි) එක්ක තමයි ඒවා හදලා Add කරල එන්නෙ .. තව ඒ UI වලට එක එක නම් එ සමාගම් විසින් දාල තියනව .. උදාහරණයක් විදිහට

Samsung = Touchwiz UI




Sony = Xperia UI


Google = Google Ui



HTC = Sense UI




LG = LG UI

 
Xiaomi = MIUI




OPPO = Color OS





HUAWEI = Emotion UI


ඔන්න ඔය වගේ ... හැබැයි මෙහෙමයි ඔය මොන UI එක තිබ්බත් වැඩක් නෑ ඒක හරියට Android වලට Optimize කරල
නැත්තම් ඒ ඕඑස් එක Slow වෙනව ...
ඉතින් HTC Sense UI එක කියන්නෙ දැනට ලෝකේ තියන හොදම UI එක වගේම Android වලට 100% ඔප්ටිමයිස් කරපු Uiඑකක් ...HTC Sense UI එක තියන පෝන් එකක් ගොඩක් ස්මූත් එකේ රන් වෙනව .. ස්ලෝ වෙන්න තියන චාන්ස් එක ගොඩක්ම අඩුයි .. හරියට කිව්වොත් ස්ලෝ වෙන්නෙ නැති තරම් ..
Processor , Ram කොච්චර තිබ්බත් වැඩක් නෑ Os ඓක ස්ටේබල් නැත්තම් .. ඒක තමයි ඔය සැම්සුන්ග් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්නෙ .. අර ටික කාලයක් යද්දි ගැලරි එකේ තියන පොටෝ ලෝඩ් වෙන්න වෙලා යන්නෙ .. කොයි වෙලාවෙත් ලැග් වෙන්නෙ ..
ඉතින් අන්න ඒ වගේ Sense UI එක ගැන බය වෙන්න එපා .. ස්ලෝ වෙන්නෙ නෑ .. උදා විදිහට ඔයාල කරල බලන්න ඔයාලගෙ තියන HTC එක වෙන ඒ ගානම Hardware specs තියන තවත් වෙන බ්‍රෑන්ඩ් එකක් එකක ඇප්ප්ස් ලෝඩ් කරල බලන්න .. ටිකක් වැඩ කරල බලන්න HTC එක තරම් ඒකේ performance තියනවද කියල ..
අනිත් එක තමයි සමහර අය කියනවා HTC Sense Ui එකේ අනිත් UI තරම් වැඩ කෑලි නෑ කියල ... ඒකත් ටිකක් විහිලු කතාවක් තමයි .. මොකද .. ඔය හැම UI එකකම එකකට එකක් වෙනස් එක එක වැඩ කෑලි තියනව .. ඒ හැම UI එකකම එකකම එකතුවක් විදිහට හදුන්වන්න පුලුවන් Sense UI එක ... Sense Ui එකේ අලුත්ම වර්ශන් එක තමයි Sense UI 7.0 කියන්නෙ ..
Sense UI එකේ වැඩ කෑලි ඕනෙ තරම් තියනවා ..... හැබයි ඒවා හොයා ගන්න පොඩ්ඩක් පෝන් එක අස්සෙ රින්ගල , අතපත ගාල බලන්න ඕනේ ... මන් ඉදිරියේදි Sense UI එකේ තියන වැඩ කෑලි ඔක්කොම ඔයගොල්ලොන්ට පෝස්ට් වලින් දාන්නම් මේ වගේම .. සමහර Features දැක්කම ඔයගොල්ලො පුදුමත් වෙයි .. ඒවා මගේ ඊලග පෝස්ට් වලින් බලාගන්න පුලුවන් වෙයි .. එහෙනම් කට්ටියටම සුභ අනාගතයක් ... තේරුනේ වගේ නැති දෙයක් තියනවනම් Comment එකක් දාන්න .. මන් සරල කරල කියල දෙන්නම් .. මන් වැරදි දෙයක් දාල තියනවනම් මාත් එක්ක ඕනෙ කෙනෙක් ට තර්ක කරන්නත් පුලුවන් .. එහෙම කරල මන් කියපු ඒවගෙ වැරැද්දක් තිබ්බොත් මන් ඒක පිලිගන්නම් ..























                                                                                                                  - Charana Harshana

7 comments:

Post Bottom Ad

Advertise With Us