HTC Audio ගැන හරියටම දැන ගමු. - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Thursday, December 08, 2016

demo-image

HTC Audio ගැන හරියටම දැන ගමු.

Advertise With Us


HTC Audio ගැන හරියටම දැන ගන්න කියවන්න මේක


14066482_1357229717637812_5926055278236114216_o



HTC BoomSound - මේක නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම HTC Speaker System එකට විතරයි.

HTC Beats Audio - මේක නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම Headset audio වලට Speaker එකේ Sounds නරකමත් නෑ.

HTC Harman/ Kardon Audio - මේක Speaker සහ Headset යන දෙකටම නිර්මාණය කරපු Audio System එකක්.

HTC JBL Live Stage Audio - මේකත් විශේෂයෙන්ම Headset එකට Design කරපු Audio System එකක්. Speaker වලටත් ගොඩක් හොඳයි.

HTC Boomsound With Dolby Audio - මේක නම් එන්නෙ 2015 ඉඳන් එන HTC Devices වලට.. M9,M9+,A9,X9,HTC 10 වගේ ඒවලට තමයි එන්නේ මේක තමයි දැනට හොඳම Audio Quality එක බලන්න ඕනා නම් ඒවගේ එකකට කන දෙන්න වෙනවා 1f603:D

එතනිනුත් HTC 10,A9 වගේ ඒවා එන්නෙ ඔය Audio System එකත් එක්කම 24bit High Res Audio එක්ක. 
HTC Phones වල Audio Volume එක ගොඩක් වැඩි හේතුව HTC ලා කවදක්වත් Normal SoC එකට එන Amp එක භාවිතා කරන්නේ නෑ . අනිත් ජංගම දුරකතන සමාගම් වගේ .. HTC සමාගමම එයාලටම කියලා Power Amp එකක් තමයි භාවිතා කරන්නේ.

HTC 10 (M10) වගේ Direct Qualcomm සමාගම එක්ක කතා කරලා HTC ලගේ Amp එක දාලා එන්නෙ ඒකයි සවුන්ඩ්ස් පැහැදිලි බවත් එක්කම සවුන්ඩ්ස් වැඩි. එහෙම කොලිටි එකට එන Audio System එකක් එකතු උනාම වෙන මොන කතාද, ඔයාට සුපිරි අත්දැකීමක් ලබාගන්න පුලුවන් නිසැකවම 1f642:) 

තව HTC හැම ෆෝන් එකකටම මේ වගේ හොඳ Audio System එකක් එන්නේ නෑ ප්‍රධාන වශයෙන් එන්නේ High End දුරකතන වලට විතරයි.  ඔතනිනුත් හොඳම Sounds ඕනා නම් HTC 10 එක හරි 10 Evo එක හරි තමයි 1f642:h
( උදා :- M7,M8,M9,M9+,A9,X9,HTC 10 ,HTC Bolt , HTC 10 Evo,)  
මේ විදිහට Phones හදන්න පටන් ගත්තම මුල්ම සමාගම HTC සමාගමයි.



1 comment:

  1. blogger_logo_round_35

    Mata tiyenne HTC One M9 4n ekak eke boom sounds hidden wela penane mn danne na eka wada karanawada natida kiyala earphones set kalt eka hidden wela tmai tiyene plz help me

    ReplyDelete

Post Bottom Ad