ඔයාගෙ HTC පෝන් එකෙන් හොද පොටෝස් ගන්න පොඩි උපදෙස් ටිකක් .. { 1 කොටස } - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Saturday, July 04, 2015

demo-image

ඔයාගෙ HTC පෝන් එකෙන් හොද පොටෝස් ගන්න පොඩි උපදෙස් ටිකක් .. { 1 කොටස }

Advertise With Us
htc+4n+eken+4to+gahanna+upades

මේක දාන්න හිතුවෙ ගොඩක් අය HTC කැමරාවෙ තියන වැඩ කාලි , එව්ව මෙව්ව දන්නෙ නැති අය ඉන්න නිසයි .. එහෙනම් වැඩේට බහිමු ..

1. ඔයගොල්ලොන්ගෙ HTC එකේ Video කරද්දි ඔටෝ ෆෝකස් වෙන්නෙ නැද්ද ? ඒකට හේතුවක් තියනවා .. ගොඩක් ඉන්ටර්නෙට් එකෙ රිවිව් වල දාල තියෙන්නෙත් HTC එකෙ වීඩියො වලදි ඔටෝ ෆෝකස් නෑ කියල ... දැන් කියන්නම් කිසිම ඉන්ටෙර්නෙට් එකේ රිවි එකක් බලල , කිසිම පෝන් එකක තත්වයක් නම් මනින්න එපා .. මොකද රිවිව් කරන එකාත් සමහර දේවල් දන්නෙ නෑ ...

එහෙනම් ඒක මෙන්න මෙහෙමයි හදාගන්නෙ ,

පෝන් එකෙ කැමරාව ඕපන් කරගන්න ,
දන් පහල මන් රවුම් කරල තියන බටන් එක ඔබන්න
දැන් මේක ඔබන්න
ඊට පස්සෙ මේක ඔබන්න
දන් ඔය රවුම් කරල තියන කට අරියක් දාලනම් තව පාරක් ඔබල ඒක අයින් කරන්න

පෝන් එකෙ කැමරාව ඕපන් කරගන්න ,
Screenshot_2015-06-17-20-21-58

දන් පහල මන් රවුම් කරල තියන බටන් එක ඔබන්න 

Screenshot_2015-06-17-20-22-06


දැන් මේක ඔබන්න

Screenshot_2015-06-17-20-22-27

ඊට පස්සෙ මේක ඔබන්න

Screenshot_2015-06-17-20-22-34

දැන් මෙහෙම වෙයි .. ඊට පස්සෙ හරි ...

Screenshot_2015-06-17-20-22-39



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================







හරි දැන් ඊලග එක .....

ආයෙත් අර උඩ මන් කියල තියන පිලිවෙලටම කලින් ගිය හැනටම යන්න ..
මන් ඒකෙ තියන ඉතුරු ටික පොඩ්ඩක් විස්තර කරල දෙන්නම්

Screenshot_2015-06-17-20-22-39



1. උඩ පොටෝ එකේ එක කියල තියන එකෙන් කියවෙන්නෙ , පොටෝ එකේ ඉන්න කෙනා හිනා වෙද්දි ඉබේම පොටෝ එක වදින එකට ...ඒක ඕනෙ නම් ඔන් කරගන්න ...

2. ඔය දෙක කියල තියන කෙන් කියවෙන්නෙ , ඔයා කටින් කියන එකට අනුව ඉබේම පොටෝ හරි වීඩියෝ හරි වෙන එකටයි .. ඒක වෙන්නෙ මෙහෙමයි ... ඒක ඔන් කලාම , ඔයා කටින්

 
 
     **   Cheese (චීස්) හෝ  Capture (කැප්චර්) කිව්වම ඉබේම පොටෝ එක වදිනවා .....
     **   Action (ඇක්ශන්) හෝ Rolling (රෝලින්ග්) කිව්වම ඉබේම වීඩියෝ වෙන්න ගන්නවා

3. ඔය තුන් වෙනි එකෙන් තියෙන්නෙ ඔය ටච් කරල කොහෙ අරි ෆෝකස් කරපු ගමන් ඉබේම පොටෝ එක වදින එකට ...

4. ඔය හතර වෙනි එකෙන් තියෙන්නෙ මොකක්ද කියල නම් ඔයා දන්නව ඇතිනෙ ... උඩ එකේ කියල දුන්නෙ මන් ඕක ගැන නිසා ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


දැන් ඊලග ......

මේකට යන්න ,
Screenshot_2015-06-17-20-21-58


දැන් මේකට
Screenshot_2015-06-17-20-22-06

දැන් මේකට

Screenshot_2015-06-17-21-12-07+11111111

දැන් මෙහෙම එයි,

Screenshot_2015-06-17-21-12-11+22222222

1. ඕකෙ එක කියල තියන එකෙන් කියවෙන්නෙ පොටෝ එක HD වගේ වයිඩ් ඈන්ගල් එකට වදින මෝඩ් කට දා ගන්න එක ...

2.දෙක කියල දාල තියන  වෙන්නෙ පොටෝ එක වයිඩ් නැතුව නිකන් වදින එකටයි , තේරිනෙn ඇත්තම් දාල බලන්න තේරෙයි  ( 13MP කැමරාවක් නම් තියෙන්නෙ මේ මෝඩ් එක තෝරන්න මොකඩ නියම 13MP යූස් කරන්න පුලුවන් එතකොටයි ....

3. තුන කියල දාල තියන එකෙන් කියවෙන්නෙ කොටුවක විදිහට පොටෝ එක වදින එක ... තේරුනේ නැත්තම් කරල බලන්න ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


දැන් ඊලග එක ....,

කලින් ගිය විදිහටම් යන්න , ..

දැන් මේක ඔබන්න


Screenshot_2015-06-17-21-12-23+2+%252C+2222222222222


දැන් මෙහෙම එකක් එයි 

Screenshot_2015-06-17-21-12-28+2+%252C3333333333333333333


1. ඔතන එක ඉයල දාල තියන එකෙන් කියන්නෙ  පොටෝ එක ගන්න බටන් ක ඔබාගෙන හිටියම එක දිගට පොටෝ වදින එක ඕෆ් කරන්නද ඔන් කරන්නද කියල  එක ..

2. දෙක කියල තියන එකෙන් කියන්නෙ එහෙම ඔබාගෙන ඉඩිඩ්ඩි වඩින පොටෝ ප්‍රමානය පොටෝ 20 කට පමනක් සීම කරන්නද එපාද කියන එක ...

3. තුන එකෙන් කියන්නේ එහෙම එකදිගට ඔබාගෙන ඉඩල ඕනෙ පොටෝ ගාන වැදුනට පස්සෙ ඒක රිවිව් කරන්නද එපාද කියල කියන එක ....



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================

දැන් ඊලග එක එහෙනම් ...

කලින් ගිය විදිහටම යන්න ..

මේක ඔබන්න
Screenshot_2015-06-17-21-12-32+3+111111111111


දැන් මෙහෙම එකක් එයි
Screenshot_2015-06-17-21-12-37+3%252C+22222222222


ඕකෙ කියල තියෙන්නෙ අපි පොටෝ එකක් ගත්තම , ඒ ගත්තට පස්සෙ ගත්ත පොටෝ එක පෙන්නන වෙලාව තෝරන්නයි ...

ඔයාට කැමති ගානක් තෝරන්න පුලුවන් ඔතන තියන ,


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


දැන් ඊලග එක ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මේකට යන්න
Screenshot_2015-06-17-21-12-42+4+1111111111111


මේකෙන් වෙන්නෙ අපි පොටො එක ගන්න කලින් ටයිමර් එකක් ඔන් කරන්න ඕනෙද ? ඒක කොච්චර වෙලාවක් තියන්න ඕනෙද කියන එකයි ...



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලගට ,

කලින් ගිය විදිහටම යන්න

Screenshot_2015-06-17-21-12-47+4+%252C+2222222222222

මෙතනදි නම් පොටෝ එකේ සයිස් එක තමයි තෝරන්න අහන්නෙ .. ඒ කියන්නෙ මෙගාපික්සල් ගාන ... ළර්ගෙ තියන එක තමා හොද ඉතින් ... අනිත් ඒව සයිස් එකෙන් පොඩී .. ඒ කියන්නෙ මෙගාපික්සල් ගාන අඩුයි ... මෙගාපික්සල් ගාන අඩු උනා කියල කොලිටි එක අඩු වෙන්නෙ නෑ මොකද මෙගාපික්සල් කියන්නෙ පොටෝ එකේ සයිස් එක මිසක් පොටෝ එකෙ කොලිටි එක නෙමෙයි .. ගොඩක් අය ඕක වැරදියට වටහාගෙන තියනවා...මන් හිතනවා තේරෙන්න ඇති කියල ... තේරුනේ නැති මොනව හරි තිබ්බ නම් කොමෙන්ට්යිවක් දාන්න ..

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග

කලින් ගිය විදිහටම යන්න

දැන් මේක ඔබන්න
Screenshot_2015-06-17-21-12-53+5+%252C+11111111111111


මෙතන නම් තියෙන්නෙ ඉමේජ් එකේ එජස්මන්ට් එක වෙනස් කරන්නයි ... මම නම් කියන්නෙ ඕකෙ ඔය පොටෝ එකේ තියන විදිහට තියන එක තමයි හොද... මන් කියල දෙන්නම්  මොකක්ද ඔය තුනෙන් වෙන්නෙ කියල ..

එක කියල තියන එකෙන් වෙන්නෙ පොටෝ එකේ පාට තද වැඩි හා අඩු කරන එකයි .. මට ඒකට කියන අචනෙ නම් තේරෙන්නෙ නෑ .. එත් ඔයගොල්ලොන්ට අයිඩිය ක ගන්න පුලුවන් වෙවි කියල මන් හිතනව ... තේරුනේම නැත්තම් කරල බලන්න ..

දෙක කියල තියන එකෙන් කරන්නේ පොටෝ එකේ පාටවල් වැඩි කරන එක ...

තුන කියල තියන එකෙන් කරන්න් පොටෝ එකේ පොටෝ එකේ ඩීටෙල්ස් වැඩි කරන එක .. ඒ උනත් මේක ඔය තියන විදිහට තමා තියන්න සුදුසු කියල් මන් කියන්නේ ....

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න

Screenshot_2015-06-17-21-13-01+6+%252C+1111111111111111



මෙතන නම් කියන්නෙ වීඩියෝ කරද්දි , කෙරෙන්න ඕනෙ කොලිටි එක ගැනයි ... එක කියල තියන එක තමයි කොලිටි එකෙන් වැඩිම ... ඒක ෆුල් එච් ඩී ...  පිලිවෙලින් අනිත් ඒවගෙ සයිස් එක අඩු වෙනවා ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න
Screenshot_2015-06-18-00-10-25



දැන් මෙහෙම එකක් එයි

Screenshot_2015-06-17-21-13-08+7111111111111111



ඕකෙ Grid කියල තියන එකෙන් වෙන්නෙ ඔයාට පොටෝ එකක් ගද්දි හන්න ඔබ්ජෙක්ට් එක හරියට මැනල ගානට පොටෝ  ගන්න පුලුවන් වීමයි ... ඒක පොටෝග්‍රැපි වගේ කරන කෙනෙක් ට ගොඩක් වටිනවා ....

Geo-tag Photos කියන එකෙන් කරන්නෙ අපි ගන්න පොටෝ එකේ ඉස්තානය සේව් කරගන්න එකයි ... එතකොට අපිට බලා ගන්න පුලුවන් අපි එ පොටෝ එක් ගත්තෙ කොහෙදිද කියල

Shutter Sound කියන්නෙ පොටෝ එක ගද්දි එන සද්දෙටයි ...

** ඔය තුනම ඔයාලට ඕනෙ නම් ඔන් කරගන්න පුලුවන් නැත්තම් ඕෆ් කරගන්න පුලුවන් **

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න
Screenshot_2015-06-17-21-13-13+8+11111111111111


මේක නම් තියෙන්න් ඩිසයර් අයි එකට විතරයි .. මේකෙන් තියෙන්නෙ කැමරා බටන් එක එබුවම ඔන් වෙන ඕනෙ කැමරා මෝඩ් එක තෝරන්න ..

selfie කැමරා කියන්නෙ ඉස්සරහ කැම් එක ඔන් වෙන්න
main කැමරා කියන්නෙ පස්සෙ කැමරාව ඔන් වෙන්න
last camera used කියන්නෙ අන්තිමට යූස් කරපු කැමරා මෝඩ් ක ඔන් වෙන්න ..


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න
Screenshot_2015-06-17-21-13-17+9+111111111111111111


මේක කැමරාව ඔන් කරාට පස්සෙ වොලියුම් එක අඩු වැඩි කරන බටන් මොනවටද යූස් කරන්නෙ කියල තෝරන එක ..

Volume කියල තියෙන්නෙ සද්දෙ අඩු වැඩි කරන්න
Capture කියල තියෙන්නෙ වොලියුම් බටන් කක් එබුවම පොටෝ එක වදින්න හදා ගන්න
Zoom  කියල තියෙන්නෙ වොලියිම් බටන් එබුවම සූම් වෙන්න ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න

Screenshot_2015-06-17-21-13-21+%25E0%25B6%2582222


ඕකෙ අහන දේ නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ..
මේකෙ අහන්නෙ ගන්න පොටෝ පෝන් මෙමරි එකටද නැත්තම් මෙමරි කාඩ් කටද සේව් කරගන්න ඕනෙ කියල ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..


Screenshot_2015-06-18-20-17-45


හරි .... 
උඩ පික් එක ගැන මන් පොඩි විස්තරයක් කරන්නම් 


1. එක කියල දාල තියෙන තැනින් තමයි ෆ්ලෑශ් එක ඔන් ඕෆ් කරන්නෙ ... 

2.දෙක කියල දාල තියන තැනින් තමයි කැමරා මෝඩ් එක සිලෙක්ට් කරන්නෙ 

3. තුන කියල දාල තියෙන්නෙ වීඩියෝ මෝඩ් එක තෝරන එක .....

4. හතර කියල දාල තියෙන්නෙ ISO තෝරන එක .. මේක ගොඩක් වටින්නෙ කරුවල තැන් වලටයි ... ඒත් මේක ඔටෝ කියන එකට දාල තියන එක වගේ තමයි හොද ......

5. පහ කියල දාල තියෙන්නෙ EV ගාන තෝරන එක ... ඒ කියන්නෙ එක්ස්පෝශර් ලෙවල්ස් .. මේක ගොඩක් අටින්නෙ ඔයා එක තැනක් ෆෝකස් කරද්දි එතනට එලිය ඇවිල්ල අනිත් ටික අසීමිත ලෙස සුදු වෙලා යනව නම් ඔතනින් ඒක බැලන්ස් කරගන්න පුලුවන් ... ඒකෙම අනිත් පැත්තත් කරන්න පුලුවන් ...

6. හය කියල තියෙන්නෙ වයිට් බැලන්ස් තෝරන එක ... මන් මේක ගැන වැඩි විස්තර දාන්නම් ඊලග ස්ටෙප් එකේ ..

7. හත කියල තියෙන්නෙ සෙටින්ග්ස් බටන් එක ..මන් මීට උඩ පොටෝ වල පෙන්නල තියන ඒවට යන්නෙ ඔය හත කියල දාල තියන  තමයි ..

8. අට කියල දාල තියෙන්නෙ අපි පොටෝ එකක් ගත්තම ගැලරි එකටනෙ සේව් වෙන්නෙ .. ඉතින් ගන්න පොටෝ එක බලන්න පුලුවන් 8 කියන තැන ඔබල ...

9.නවය කියල දාල තියෙන්නෙ අපි පොටෝ එකක් ගද්දි ඔබන්න ඕනෙ තැනයි ... එතන එබුවම තමයි පොටෝ එකක් වදින්නෙ

10. දහය කියල තියෙන්නෙ ෆෝකස් පොයින්ට් එකට ... ඔය 9 ඔබන්න කලින් 10 පවිච්චි අරන්න ඕනෙ .. එතකොට තමයි හොද පොටෝ එකක් ගන්න පුලුවන් .. මන් කියල දෙන්නම් කොහොමද 10 පවිච්චි කරන්නෙ කියල .. ඔයා ගන්න පොටෝ එකේ මොකක් හරි තැනක් ඇතිනෙ ඔයාට ගන්න ඕනෙ කරන .. ඒක කොතනද තියෙන්නෙ කියල බලල එතන ටච් කරන්න පෝන් එකේ .. එතකොට අන්න එතන ෆෝකස් වෙයි... ඊට පස්සෙ තමයි ඔයා 9 පාවිච්චි කරන්නෙ .. තේරෙන්න ඇති කියල හිතෙනවා ..

11. එකොලහ ඉයල තියෙන්නෙ ඔයා වීඩියෝ කරන්න ඕනෙ නම් වීඩියෝ එක රෙකෝඩ් වෙන්න ඔබන බොත්තමයි ... වීඩියෝ මෝඩ් එක ගැන මන් ෆුල් විස්තරයක් දානව පහල .. මේක හදුන්වා දීමක් විතරයි

12. කියල තියෙන්නෙ කැමරා මෝඩ් එක තෝරන තවත් තැනක් .. එතන ඔබල ඔයාට mමෝඩ් එක තෝරන්න පුලුවන් .. ඒක ගැනත් ෆුල් විස්තරයක් මන් පහල දානව ..


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

Screenshot_2015-06-18-20-17-53




ඔතන

1. එක කියල ආල තියෙන්නෙ ඔටෝ කැමරා මෝඩ් එක .. ඒකෙන් තම ඔයගොල්ලො නිකන් පොටෝ ගද්දි පොටෝ වදින්නෙ ....

2. දෙක කියල දාල තියෙන්නෙ නයිට් මෝඩ් එක ... කරුවල වෙලාවට ඔටෝ එකෙන් හරියට එලිය වෙලා වදින්නෙ නැත්තම් මේක පොඩ්ඩක් උදව් වේවි ...

3. තුන කියල දාල තියෙන්නෙ HDR (High Dynamic Range) මෝඩ් එක ... මේක ගොඩක් වටින්නෙ ගොඩක් බැලන්ස් උන පොටෝ එකක් ගන්න .. තව කරුවල වෙලාවටත් ටිකක් වටිනව ..

මේ තියෙන්නෙ HDR දාන්නෙ නැතුව ඔටෝ දාල ගහපු පොටෝ එකක් ..
IMAG1164%255B1%255D


මේ තියෙන්නෙ HDR දාල ගහපු පොටෝ එකක් ..

IMAG1165


4.හතර කියල දාල තියෙන්නෙ ANTI-SHAKE කියන එකට .. ගොඩක් ගැස්සෙන තැනක නැත්තම් පෝන් එක හෙල්ලෙන තැනක නම් පොටෝ එක ගන්න ඔය මෝඩ් එක ඔන් කරල ගන්න එතකොට පොටෝ එක හෙල්ලිලා වදින එක  නවත්තගන්න පුලුවන් ..

5.පහ ඉයල ආල තියෙන්නෙ මැනුවල් මෝඩ් එකට ... ඒකෙන් ලොකු ඩී.එස්.එල්.ආර් කැමරාවකින් වගේ අපිට මැනුවල් විදිහට හදාගෙන පොටෝ ගන්න පුලුවන් .. මන් ඒක ගැන විස්තරයක් දානවා පහල..

6.හය කියල දාල තියන එක වටින්නෙ කාගෙ අරි පොටෝ එකක් ගන්න වෙලාවට තමයි .... ඒක ග්නැන ලොකු විස්තරයක් කරන්න දෙයක් නෑ

7.හත කියල දාල තියෙන්නෙ ලෑන්ඩ්ස්කේප්  මෝඩ් එක ... ඒක වටින්නෙ ලොකු දර්ශනයක් ගන්නකොට වගේ තමයි ...මේකත් අර 6 එකේ අනිත්පැත්ත වගේ තමයි ...

8.අට කියල දාල තියෙන්නෙ ටෙක්ස්ට් මෝඩ් කට ... අකුරු වල පොටෝ එහෙම අද්දි මේ මෝඩ් එකෙන් පැහදිලිව ගන්න පුලුවන් .. ඊට අමතරව ඔයා මොකක් හරි පොටෝ එකක් ගන්නවනම් ඒ පොටෝ එක ඔයාට ටිකක් පාට වැඩි වෙලා අගේ පේන්න ඕනෙ නම් මේ මෝඩ් එක දාල ගන්න පුලුවන්

මේ තියෙන්නෙ ටෙක්ස්ට් මෝඩ් එක දාන්නෙ නැතුව ගත්ත පොටෝ එකක් ....

IMAG1196%255B1%255D


මේ තියෙන්නෙ ටෙක්ස්ට් මෝඩ් එක දාල ගත්ත පින්තූරය ...

IMAG1195%255B1%255D


9.නවය කියල දාල තියෙන්නෙ ඔයාට පොඩි පොඩි තැන් වල , ඒ කියන්නෙ ලග පොටෝ ගන්න වෙලාවකදි තමයි මේක වටින්නෙ ...මේක ගැනත් එහෙම ලොකු ඉස්තරයක් නැ කරන්න .....

10.දහය කියල තියෙන්නෙ ඔය ඔය 1 2 3 4 ... තෝරන ඒවගෙ නම වැටෙන තැනට ....දැන් ඒ පොටෝ එකේ මන් ඔටෝ මෝඩ් එක තෝරලා නිසා එතන වැටිල තියෙන්නෙ Auto කියල ...




+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..


Screenshot_2015-06-18-20-18-01


මේ තියෙන්නෙ වීඩියෝ මෝඩ් වල තියන ඒවා ..

1. එක කියල දාල තියෙන්නෙ නොර්මල් අපි කලින් තෝරල තියන කොලිටි එකේ විදිහට වීඩියෝ වෙන මෝඩ් එක.. ඒ ඉයන්නෙ නෝර්මල් මෝඩ් එක ..

2.දෙක කියල දාල තියෙන්නෙ ෆාස්ට් ෆුල් එච් ඩී හෙවත් වේග ෆුල් එච් ඩී කියන ඕඩ් එකයි ...

3.තුන කියල දාල තියෙන්නෙ ස්ලෝ මෝශන වීඩියෝ මෝඩ් එකට .. මේකෙන් නිකන් වීඩියෝ එක මේ මෝඩ් කෙන් වීඩියෝ කලොත් අපිට පුලුවන් ඒ වීඩියෝ එක හෙමින් ප්ලේ වෙන විදිහට බලන්න ..කරල බලන්න එතකොට තේරෙයි

4. හතර කියල දාල් තියන්නෙ කලින් වගේම අපි ඔය තෝරන මෝඩ් වල නම වැටෙන තැනටයි ..



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..


Screenshot_2015-06-18-20-18-08


මේ තියෙන්නෙ ISO තෝරන තැන .....

මෙතන ඔය 1, 2 , 3, 4 , 5, කියල දාල තියෙන්නෙ අයි.ඇස්.ඕ වැලිව්ස් වලට ... ISO කියල කියන්නෙ ඕනෙම කෙනෙක් ට තේරෙන බාශාවෙන් කිව්වොත් පොටෝ එකට එන එලියටයි .. මෙතනින් පුලුවන් අපිට ඒ පොටෝ එකට එන එන එලිය ප්‍රමානය කොන්ට්‍රෝල් කරන්න ඔය තියන වැලිව්ස් වලින් ..මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ නැතිවෙයි ගොඩක් අයට .. එහෙම අය ඔය ISO AUTO  කියල තියන එක දීල් තියන්න වෙන ඒවා මාරු කරන්න ඕනෙ නෑ ..

ඔය 6 කියල දාල තියෙන්නෙ  ඉතින් කලින් වගේම තෝරන එකේ නම වැටෙන තැනටයි ..


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

Screenshot_2015-06-18-20-18-16


මේ තියෙන්නෙ පොටෝ එකේ නිරාවරනය වන ස්තාන හදන මෝඩ් එක ඒ කියන්නෙ Exposure Levels හදන තැන..


මෙතනත් ඉතින් වෙන්නෙ පොටෝ එකේ නිරාවරනය විය යුතු තැන හදන එකට තමයි .. සරලව කිව්වොත් මෙකත් අර එලිය කොන්ට්‍රෝල් කරන තැනක් වගේ තමයි ... මෙහෙම කියද්දි තේරෙන්නෙ නැති වෙන්න පුලුවන් .. ඒත් කරල ලන්න එතකොට තේරෙයි .. හැබයි ඕකෙත් අර EV+0 කියල තියන එකට කොඉ වෙලෙත් හීල තියන ක තමා හොද ඕක ගැන දන්නෙ නැති කෙනෙක් .. එත් දන්නෙ නැති කෙනෙක් ට උනත් කරල බලල අයිඩියා එකක් ගන්න පුලුවන් ....


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..


Screenshot_2015-06-18-20-18-26


මෙතන

1. එක කියල දාල තියෙන්නෙ ඉස්සරහ කැමරා එකට යන එකටයි ..

2. දෙක කියල දාල තියෙන්නෙ පිටුපස කැමරාවට යන  මෝඩ් එකටයි

3. තුන කියල දාල තියෙන්නෙ පැනෝරාමා මෝඩ් කට යන එකටයි .. මේ ඕඩ් ක ගැන විස්තරයක් මන් පහල දානව ..

4.හතර කියල දාල තියෙන්නේ  ක්‍රෝප් මී ඉන් කියන ඔප්ෂන් එකට .. මේක දැනට තියෙන්නේ HTC Desire EYE හා m8 eye  එකට පමණයි ...කරල බලන්න එතකොට තේරෙයි

5. පහකියල දාල තියෙන්නෙ පොටෝබූත් මෝඩ් එකටයි .. ඒක ගැන වැඩිපුර දැනගන්න මේ වීඩියෝ එක බලන්න



6. හය කියල තියෙන්නෙ ස්ප්ලිට් කැප්චර් මෝඩ් එකටයි .. ඒක ගැන වැඩිපුර දැනගන්න මේ වීඩියෝ එක බලන්න



7. හත කියල තියෙන්නෙ මන් අර උඩම මන් දාල තිබ්බ සෙටින්ග්ස් බටන් එකටම තමයි ......





+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..


Screenshot_2015-07-04-13-17-37



මේ තියෙන්නෙ අපි වීඩියෝ කරද්දි අපිට පෙනෙන්න තියන විදිහයි ...

1.එක කියල දාල තියෙන්නෙ අපි වීඩියෝ කරන අතර තුරදී කරුවල තැනක් එහෙම අහු උනොත් අපිට මෙතනින් පෝන් එකේ ෆ්ලෑශ් ලයිට් එක ඔන් කරගන්න පුලුවන් .. ඕනෙ නැති වෙලාවට ආයෙ ඕෆ් කරගන්න පුලුවන් වීඩියෝ කරන අතරතුරදීම ....

2. දෙක කියල දාල තියෙන්නෙ අපි වීඩියෝ කරන අතරතුරදී වීඩියෝ කිරීමට් ඕනෙ නැති තැනක් තිබුනොත් එතන නැතුව ආයෙ අපිට ඕනෙ තැන ඉදන් වීඩියෝ කරන් යන්න පුලුවන් බටන් එකයි ... සරලව කිව්වොත් වීඩියෝ එක එක තැනකදී නතර කරල ආයෙ ඒ වීඩියෝ කටම , නතර අරපු තැන ඉදල ආයෙ වීkඩියෝ අරන්න පුලුවන් බටන් එක .. ( තේරුනේ ඇත්තම් කරලම බලන්නකො එතකොට තේරෙයි ....

3.තුන කියල දාල තියෙන්නෙ අපි කරන වීඩියෝ එක අවසන් කරන්න ඔබන බටන් එක සහ වීඩියෝ එක කරන වෙලාව වැටෙන තැනටයි

4.හතර කියල දාල තියෙන්නෙ අපි වීඩියෝ එකක් කරන අතර තුරදී පොටෝ එකක් ගන්න ඕන උනොත් ඔබන්න ඕනෙ බටන් එකයි .. ඒක එබුවම වීඩියෝ wඑද්දිම පොටෝ එකක් වැදිල ඉබේ ඔයාගෙ පෝන් එකට සේව් වෙනව ,,



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..






මේ තියෙන්නෙ පැනෝරාමා මෝඩ් එකයි ... මේකට යන විදිහ මන් උඩ කියල දීල තියනවා  


මෙතනින් පුලුවන් අපි දන්න විදිහට පැනෝරාමා පොටෝස් ගන්න ... අර පොටෝ ගන්න බටන් එක ඔබලා ඔයාට හෙමීට ගන්න ඕනෙ පරාසයට කැමරාව ඇදගන යන්න විතරයි තියෙන්නෙ .. ඔයාට අන්න ඕනෙ පරාසය අරගෙන ඉවර උනාම ආයෙත් අර පොටෝ ගන්න ඕනෙ බටන් එක ඔබල නතර කරන්න පුලුවන් ..


 මේ තියෙන්නේ එහෙම ගත්ත පැනෝරාමා පොටෝ එකක් ...

syon-panorama-htc-one-m8



තව පැනෝරාමා මෝඩ් එකක් තියනව HTc ලගෙ ... ඒකට කියන්නෙ පෑන් 360 කියල ... ඒකෙන් අපිට අපි ඉන්න මුලු වටපිටාවම එක පින්තූරයකින් ගන්න පුලුවන් ... ඒ කියන්නෙ අංශක 360 ම ගන්න පුලුවන් ...ඒ මෝඩ් ක තියෙන්නෙ ඔය මන් උඩ පැනෝරාමා මෝඩ් එකේ (ගත්ත පොටෝ එකේ නෙමෙයි ඊට උඩ එකේ ) දාල තියන පින්තූරයේ Sweep කියල තියන තැනට යටින් තියනවනෙ නිල් පාට වෙලා එකක් .. ඒක තමයි අපේ නෝමල් පැනෝරාම එක .. ඊට එහා පැත්තෙ තියන අයිකොන් එක තමයි අර 360 ම ගන්න පුලුවන් මෝඩ් එකට යන එක .. ඒක ඔබල ඔයාට ඒ mමෝඩ් කටy අන්න පුලුවන් .. එහෙම උනාම මෙහෙම එයි එ මෝඩ් එක ..

Screenshot_2015-07-04-13-36-51

ඕකෙ ඔය සුදු කොටිවට අරන් ගියාම කැමරා එක එක පොටෝ එකක් වදිනව .. ඔයා ඊට පස්සෙ එහෙම වටේම අරන් ගිහින් බලන්න ඔය වගේ සුදු කොටු ගොඩාක් ඔයාට දකින්න ලැබෙයි .. ඒවට ඔයා අරගෙන ගිහින් අර මුලින් ගත්ත විඩිහටම පොටෝ ගන්න .. ගන්න දෙයක් න සුදු කොටුවට අරන් ගියාම පොටෝ ක ඉබේම වදිනවා .. තේරුනේ නැත්තම් ගිහින් කරලම බලන්න එතකොට තේරෙයි ... ඒක පට්ට .. මේ වීඩියෝඑක බලන්නකො තේරෙයි .. මේ වීඩියෝ එකේ පෑන් 360 මෝඩ් එකට යන විදිහ නම් ඔයාගෙ කේ තියෙන්නෙ මන් කියල තියන විදිහට යන්න උඩ ..



දැනට මෙපමනයි ... තව ගොඩාක් කැමරා වෙන් කරන්න පුලුවන් දේවල් ඔයගොල්ලොන්ට පෙන්නන්න තියනව .. 2 වැනි කොටසින් මන් ඒවා අරන් එන්නම් ... එහෙනම් ජය වේවා ..
සුභ අනාගතයක්!


 යන ගමන් කොමෙන්ටුවකුත් දාලම යන්න 
මේක අනිත් අයටත් දැනගන්න වටේ බෙදා හරින්න ..

29 comments:

  1. blogger_logo_round_35

    machan m9 ekat anti shake ek nane bn

    ReplyDelete
  2. blogger_logo_round_35

    machan m9 ekat anti shake ek nane bn

    ReplyDelete
  3. blogger_logo_round_35

    Patta machan..godaak watinawa...good post

    ReplyDelete
  4. blogger_logo_round_35
  5. blogger_logo_round_35
  6. blogger_logo_round_35
  7. blank

    Atthatama hoda wadak. danuma thawa kenek ekka bedagannawa kiyanne uthum wadak. digtama karagena yanna. jaya wewe.

    ReplyDelete
  8. blogger_logo_round_35

    Oya okkoma weda tika desire 816 1ke nedda

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Okkoma nam na .. habai godaaaak dewal thiyanawa

      Delete
  9. blank

    Superrrr brooo...niyamai.....ohoma yan..niyamai....

    ReplyDelete
  10. blogger_logo_round_35
  11. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  12. blogger_logo_round_35
  13. blogger_logo_round_35

    HTC Desire 826 ekata Slow Motion Video mode eka enawada?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Pennala thiyana widihata gihin balanna enawada nadda kiyala /...

      Delete
  14. blogger_logo_round_35

    Mage gawa tyenne custom rom gahala lollipop updated HTC M8 ekak, ekata marshmallow gahanawa nam e kohomada? lollipop n marshmallow atara loku wenasak tyeida system performance wala?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Official os eka danna one nam oyata apahu phone eka thibba thathweta ganna wenawa .. m8 eka nam speed wadi wenawa marshmallow wala ,,..

      Delete
  15. blogger_logo_round_35

    It really helped.. tx mchn!! :)

    ReplyDelete
  16. blank

    oya widiyata 820s eke cam eke setings denne nane ai e? eka hadaganna widiyak nadda??

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      Sense Ui nathi nisa .. Oyata Oya phone ekata Update ekak thiyanawa eka da ganna wei .. eka da gaththam HTC Sense 7 with Android 5.0 labenawa

      Delete
  17. blogger_logo_round_35

Post Bottom Ad