මොනවද මේ Dot View Cover කියන්නේ? - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, May 25, 2015

මොනවද මේ Dot View Cover කියන්නේ?




සාමන්යෙන් HTC පෝන් එකක් ගත්ත එක්කෙනෙක් දකිනවා ඇති Apps වල තියනවා Dotview කියල මේ වගේ app එකක් තියනවා


අපි බලමු මොනවද මේ Dotview කියන්නේ කියල

කෙලින්ම කිව්වොත් මේක පෝන් කවරයක්


කවරයක් කිව්වට නිකන්ම එකක් නෙමේ පොඩි පොඩි විනිවිද පේන නමුත් සිදුරම නොවන ලෙස තම
මේ ගැජමැටික් එක හදල තියෙන්නේ



ඉතින් මන් කිව්වනේ විනිවිදපේනවා කියලා ඔන්න ඕක ප්‍රයෝජනවත් කරන්නේ display එක ඔන් වෙලා අපිට විශේෂ දැනුම්දීම් ඒ කියන්නේ මිස්කෝල් කාලගුණය සින්දු නොටිපිකෙසන් ඔක්කොම මේ වගේ පෙන්නනවා



ඒ කියන්නේ අමුතුවෙන් අපිට පවුච් එක අරින්න ඕනි නෑ සින්දුවක් මාරු කරන්න කෝල් එකක් ගන්න ආන්සර් කරන්න වෙලාව බලන්න, කොහොමද පස්ට නේ?


හැබැයි ගාන පොඩ්ඩක් සැරයි මගේ M8 එකට ලෝකල් එක 2000ක් උනා Original එක 6000ක් උනා




හැබැයි ඉතින් ගත්තයි කියල පාඩුවක් නම් නෑ හැබැයි මන් නම් මේක වෙන්නේ කොහොමද කියල බලන්න ගැලෙව්වා

 අපි බලමු මේක වැඩ කරන විදිහ

මේක වැඩ කරන්නේ කාන්දම් බලයෙන් පොඩි කාන්දම් 2ක් තියනවා යට පැත්තේ මෙතැනයි


 උඩ පැත්තේ මෙතැනයි




ඕක කවරේ අරිනකොට කාන්දම් බලය නැති වෙනවා වහනකොට ආයේ ගානට සෙට් වෙනවා

සැක නිසා මන් කාන්දම් කෑල්ලක් තියල බැලුව වැඩද කියලා

වැඩ ඉතින් දැක්කනේ කාටුන් එක වගේ තියන හැටි display එක

ආ අපිට gameගහන්නත් පුළුවන් ඈ



කොහොමද ලල් එක ඈ ඇඩෙනවා ඇස 2කටම

තව පොටෝ ටිකක් දාන්නම් බලන්න








තව කියන්න බැරි උන දේවල් ඇති හොදේ දැනට මේ ටික ඇති කියල හිතමු,
මන් ගියා ජයවේවා !........

2 comments:

  1. Machan api khomada meka local ekeyi orginal ekeyi venasa hoyaganna monavada venaskam m9 ekat avada orginal eka kiyak veyida local eka puluwanam kiyanna bro thava deyak meka damma vate plastic cover ekak nisa silver line eka hiren nadda bro back ekat plz kiyanna

    ReplyDelete
  2. meka dammata passe battery usage eka adu wenne nadda machoo?

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us