HTC M8 Bootloarder Unlock and Install CWM / TWRP - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, May 25, 2015

HTC M8 Bootloarder Unlock and Install CWM / TWRP


ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද HTC M8 එකක් Bootloarder Unlock කරලා CWM දාල රූට් කරලා සිංහල දාන්නේ කොහොමද කියන එක

ඔක්කොටොම කලින් මේ tool එක බාගන්නකො



1.Boot loarder Unlock කිරීම


ඉස්සෙල්ලම 4න් එකේ තියන HTC Sync Manarger එක මැෂින් එකට දාගන්න
නැත්තම් 4න් එක අදුරගන්නේ නෑ



දැන් ඔකේ වගේ GO ඔබන්න
දැන් එකේ ඒ විදිහට යනවා පිලිවෙලින් 1 2 3 4 5

දැන් මෙහෙම එයි


 දැන් මෙහෙම එයි


දැන් මෙහෙම එයි


දැන් මෙහෙම එයි 


දැන් මෙහෙම එයි එක එන්නේ mail එකට හොදේ




2. CWM දාගැනීම
එකට මේ විදිහට කරන්න


3.Root කිරීම
දැන් මේ file එක Twrp / CWm එකෙන් install කරන්න


මන් Twrp තමා දැම්මේ ඉතින් එකෙන් install කරන්නේ මෙහෙම
1 TWRP ගියා.....


එක මේ වගේ


දැන් install එකට යන්න


දැන් මෙහෙම file එක බාගත්ත තැනට යන්න


දැන් මෙහෙම


දැන් එක select කරාම මේ වගේඑයි


දැන් පහල තියන බොලේ swipe කරන්න


ඔන්න ඉතින් රූට් කරා

4. අපි දැන් සිංහල දාමු

එකට මේ file එක cwm/ twrp එකෙන් flash කරන්න ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න
ඔන්න සිංහලත් දැම්ම

ඔන්න එහෙනම් වැඩේ ගොඩනේ මන් නම් දැනට 3න් 4 පාරක් කරා අවුලක් උනේ නෑ හැබැයි warrenty නම් කැන්සල් මෙහෙම දුන්නොත් ඒ නිසා 4න් එකට අවුලක් අවොත් stock එකම ගහල දෙන්න බූට් ලෝඩර් ලොක් කරලා හොදේ
එහෙනම් අපි ගියා ජයවේවා... !

11 comments:

  1. Replies
    1. SunShine Haraha thamai S-Off karanna wenne ..ekata Oyata $25k pay karannath wei

      Delete
    2. S-off karama tiyena wasiya mokakda?

      Delete
    3. Apita eka eka Versions walata Convert karanna puluwan m8 eke , thawa boot splash change karanna puluwan .. phone eke sampurna balaya ape athata labenawa s off karama

      Delete
  2. man meke thiyana vidihata kara eath, recovery eka flash karadi, cmd eke sending kiyala witharai watene, e ai? bootloader unlock una

    ReplyDelete
    Replies
    1. hariyata Drivers aragena na .. nathatham Cable eka sawuththui .. wena cable ekak use karala balanna

      Delete
  3. man gawa HTC one M7 phone ekak tiyenne. eke boot screen eke S-off & Locked widiyata tiyenne. anika eke system update weddi caution mark 1k ekka updates nawathinawa. eka kohomada fix karaganne...??

    ReplyDelete
  4. mata loku help ekak ona..contact kara ganna puluwan number ekak denna puluwanda

    ReplyDelete
  5. Htc m8 තියනවා. ඒක සමහර වෙලාවට ඕෆ් කරලා ඔන් කරාම ලොක් වෙනවා. ඒ කියන්නේ සිම් වැඩ නෑ. වයිෆය් වැඩ. මෙක හදා ගන්නේ කොහමද

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us