මොකක්ද මේ HTC Made In Taiwan වලයි Made In China වලයි වෙනස ? - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Friday, May 29, 2015

මොකක්ද මේ HTC Made In Taiwan වලයි Made In China වලයි වෙනස ?


මේ දවස් වල ගොඩක් අයට තියන  ප්‍රශ්නයක් තමයි ඔය මේඩ් ඉන් චයිනා , මේඩ් ඉන් තායිවාන් වල තියන වෙනස ... මම අද ඔයගොල්ලොන්ට ඒක පැහැදිලි කරනවා ....

ඇත්තටම කිව්වොත් ඔය දෙකේම එහෙම කිසිම වෙනසක් නෑ....

තයිවාන් තමයි HTC ලාගේ මව් සමාගම පිහිටල තියෙන්නෙ ... තව චීනයේ ෆැක්ටරියක් තියනවා ... මේ ෆැක්ටරි දෙකෙන් ම හදන දුරකතන වලට දාන්නෙ එකම කෑලි .... ඒවා හදන්නෙ එකම පාර්ට්නර්ස් ලා .. ඉතින් මේ දෙකේ කිසිම වෙනසක් කියන්න නෑ .... ඔය රටවල් දෙකෙන් මොක තිබ්බත් ඒක ගැන බය වෙන්න ඕනේ නෑ ... ඕනේ එකක් ගන්න .. කිසිම වෙනසක් නෑ ... මන් මේ ප්‍රශ්නෙ  HTC ලගෙනුත් ඇහුව .. ඒගොල්ලො කියන්නෙත් රටවල් දෙකක නම් දෙක ගහල තියන එක විතරයි වෙනස් අනිත් කිසිම දෙයක් වෙනස් නෑ කියල තයි .. ඔන්න මන් අහපු එකට HTC ලා පිලිතුරු දීපු එකේ පොටෝ එක ... එකත් බලන්නකො එහෙනම්




එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..


3 comments:

  1. wena website ekaka mama dekka godak aya china original phones kal pawathinne na ikmanata prashna awa kiyala thiyabba. taiwan use karana aya kiyanne eyalage phones wala kisi awlak na kiyala

    ReplyDelete
  2. Htc company eken help ganta apita yanta puluwan email ehema mnwada tynne .india ewa nan wada karanne godak welwata .aye android app ekak ehema tynwada htc lawa contact karanta puluwam me oyage uda dala tynwa wage masg walin hari email hari

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us