මේක විශේශයෙන්ම දාන්නේ One M9 එක යූස් කරන අයටයි , Sense 7.0 යූස් කරන අයටයි තමයි දාන්නෙ .. .
Htc one m9 එකේ කැමරාවේ තියන ප්‍රශ්නෙට මන් දෙන්නම් ඔයාලට විසදුමක් ...
M9 එකේ කැමරාවේ තියන ප්‍රශ්නය තමයි අපි කොහෙ හරි තැනක් focus කරාම ඒක ඕවර් එක්ස්පොස් වෙනවා .. ඒ වගේම තමයි ඩීටේල්ස් අඩු වෙනවා ... ඕකට හේතුව Firmware bug එකක් ඒකෙන්
Auto exposure
Auto white balance
Auto shutter speed
Auto Focus
වගේ ඔය ඔක්කොම Auto වෙන ඒව අවුල් ගිහින් තමා තියෙන්නෙ ....ඉතින් ඒකට HTC ල ඔයාලට විසදුමක් දෙනකන් මන් ඔයාලට දෙන්නම් විසදුමක් ඒකට .. දැන් ඔය Auto වෙන එකනෙ අවුල් ගිහින් තියෙන්නෙ .ඉතින් ඔය ප්‍රශ්නෙට වාසනවට වගේ HTC ලගෙ Sense Camera එකේ දීලා තියනවා අපිට DSLR කැමරා එකක වගේ ඔය Auto වෙන දේවල් ඔක්කොම මැනුවලි කරන්න පුලුවන් Mode එකක් ..ඇත්තටම ඒකෙන් ගන්න පොටොස් මාර කොලිටි .. DSLR එකකින් ගත්තා වගේ ඉතින් ඔයගොල්ලොන්ට පුලුවන් ඒ මැනුවල් මෝඩ් එක යූස් කරල M9 එකෙන් පට්ටම කොලිටි පොටෝස් ගන්න..මන් මේත් එක්කම auto mode එකෙනුයි manual mode එකෙනුයි ගත්ත එකම පික්ස් දෙකක් දානව .බලන්නකො ඒකෙත් වෙනස කොහොමද කියල . මේ වැඩේ Samsung , apple වගේ එකක උනා නම් විසදුමක් ඇත්තෙම නෑ .. වාසනාවට එහෙම දෙයක් ඒ ගොල්ලො කරගෙන නෑ .. හික්ස් .. ලොල්

මැනුවල් මෝඩ් එකෙ අපිට අපිට ඕනෙ විදිහට හදන්න පුලුවන්
Shutter speed
Focal length
ISO Range
Exposure levels
White balance
Focal length
ISO Range
Exposure levels
White balance
ඔය ටික මැනුවලි හදන්න පුලුවන් කියන්නෙ කිසි දේකට බය වෙන එපා ආයෙ නෑ සුපිරි පික්ස් ගන්න පුලුවන් ..
ඔය ටික මැනුවලි හදන්න දන්නෙ නැති අය බය වෙන්න එප ඒ මෝඩ් එකට ගිහිල්ල ටිකක් අත පත ගානකොට තේරෙයි ...
පික්ස් බලන්න
ඔය M අකුර කියන එකට තමයි මැනුවල් මෝඩ් එක කියන්නෙ ඒක තෝරන්න

මේ තියෙන්නෙ මැනුවල් මෝඩ් එක ..

මේ තියෙන්නෙ මන් නිකන් Auto මෝඩ් එකෙන් M9 එකකින් ගහපු පික් එකක්

මේ තියෙන්නෙ මැනුවල් මෝඩ් එකෙන් හදල ගහපු පික් එක .. කොහොමද වෙනස .. ?

- චරණ හර්ෂණ
No comments:
Post a Comment