HTC Face Fusion ගැන - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, May 25, 2015

HTC Face Fusion ගැන


මන් අද ඔයගොල්ලොන්ට පෙන්නන්න යන්නෙ HTC Sense UI 6 , 7 වල තියන HTC Eye Experiance එක යටතේ එන වැඩ කෑල්ලක් මේකට කියන්නේ Face Fusion කියල.. මේක දන්න අයත් ඇති . දන්නෙ නැති අය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්නකෝ .. දැකල බය වෙන්න එපා හොදේ..

තව මේ වගේ වැඩ කෑලි ගොඩාක් තියනව .. මන් ඒ ඔක්කොමඔයගොල්ලොන්ට එකින් එක පෙන්නන්නම් ..
මේ වීඩියෝ එක බලද්දි HD ඔන් කරල බලන්න ප්ලේ වෙද්දි .. නැත්තම් පැහදිලි නැතිවෙයි මොකක්ද වෙන්නෙ කියල ..






1 comment:

  1. mcn mage 626 4g eke display eka crack unaa kollo kiyak wihara yaida hadaaganna koheda bn hadana then theyenne??? help me mcn

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us