Pink Issue ගැන - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, May 25, 2015

Pink Issue ගැන

 

HTC ගැන හරියට නොදන්න අය අහන ලොකුම ප්‍රශ්නයක් තමා මොක්දද මෙ පින්ක් ඉශු කියන්නෙ කියන එක.. අපේ ගෘප් එකේ මේ ප්‍රශ්නෙ දවසට දෙතුන් දෙනෙක්ම වගෙ අහනවා.. මටත් මේ ගැන අත්දැකීම් තියන නිසා පොඩි විස්තරයක් දෙන්න හිතුවා.. 


   පින්ක් ඉශූ කියන්නේ HTC ONE M7 මොබයිල් එකේ ආව කැමෙරා අවුලක්. (ගොඩක් අය හිතන්නෙ හැම HTC එකකම මේ අවුල තියනවා කියලා ඒක පල්පට්ට බොරුවක් ඔන්න ආයෙත් කියනවා මේ අවුල ආවේ M7 එකේ විතරයි,Butterfly S එකෙත් මේ ප්‍රශ්නේ තියනවා කියලා කියනවා ඒත් මම දැකලා නම් නෑ තිබුනත් අන්දුරගන්නේ මේ මෙතඩ් එකෙන්ම තමා) ඒ කියන්නෙ කැමෙරා එක ඔන් කලහම තනිකරම රෝස පාටක් වෙනවා.හැබැයි මේ අවුල තියෙන්නෙ ලොව් ලියිට් වලදි විතරයි එ කියන්නෙ ටිකක් අන්දුරු තැන් වලදි.. අන්දුරු ගතිය වැඩි වෙන්න වෙන්න කැමෙරා එකෙ රෝස පාට ගතියත් වැඩි වෙනවා.ඒත් ඩේ ලයිට් වලදි නම් කැමෙරා එක අපේ බාසවෙන් කියුවොත් ලොවෙත් නෑ (මම පහල දාල තියනව ඩේ ලයිට් පික් ටිකක්)


     තවමත් මේ ප්‍රශ්නෙට හරි හමන් විසන්දුමක් නැහැ.. ගොඩක් අය කියනවා කැමෙරා එක රීප්ලෙස් කලහම මේ ප්‍රශ්නෙ නැති වෙනව කියල ඒත් එහෙම කරල සාර්තක උනු කෙනෙක් මම නම් දැකල නෑ

මෙම ප්‍රශ්නය දැන් HTC M7 එක සදහා පැමිණ ඇති නවතම කැමරා මොඩියුලය (කැමරාව) මාරු කිරීමෙන් 100% විසදා ගත හැකියි ... 

.(පොඩිම පොඩි සොලියුශන් එකක් තියනවා ඒකත් එච්ච්රම සාර්තක වෙන්නෙ නැහැ කෝකටත් කරල බලන්න එකෙ කරන්න තියෙන්නෙ මැනුවල් මොඩ් එකෙන් කැමෙරා එකේ අයි.ඇස්.ඔ වගෙ එව්ව අඩු වැඩි කරන එකක් මම පහලින් පික් එකක් දාල තියනවා ට්‍රයි කරල බලන්න)


        මේ ප්‍රශ්නෙ හැම M7 එකකම නැහැ.. මේ අවුල වේ මුල්ම M7 සෙට් එකේ.. ඒ කියන්නෙ 2013 මුල එව්වගගේ. 2013 අන්තිම එව්වගෙයි 2014 එව්වගෙයි මේ අවුල නෑ..මේ විදහට කැමරා එක අවුල් වෙන්න හේතුව උනේ M7 එකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 with සෙන්ස් 4+ අප්ඩේට් එක නිසයි.. නැතුව මේක මොබයිල් එක රිලිස් වෙනකොටම ආව කොම්පැනි ෆෝල්ට් එකක් එහෙම නෙමෙයි.. සෙන්ස් 4+ අප්ඩේට් එකේදි HTC සමාගම අලුත් කැමෙරා ඔප්ශන් එකක් හන්දුන්වල දුන්නා ඒ ත්මයි HTC ZOE CAMERA මේ ෆීච්ර් එක නිසා මුලින්ම අප්ඩෙට් කරපු මොබියිල් සෙට් එක අප්සට් උනා. එ කියන්නෙ මේක යූස් කරනකොට ෆෝන් එකේ අල්ට්‍රපික්සල් සෙන්සර් එක හීට් වෙන්න ගත්තා අන්න ඒකේ අතුරු ප්‍රතිපලයක් විදහට තමයි කැමෙරා එක ලොව් ලයිට් වලදි රෝස පාට වෙන්න ගත්තේ.ඒ නිසා මේ අවුල ආවෙ මුල්ම සෙට් එකේ විතරයි.. පස්සෙ අප්ඩේට් දුන්න එව්වට මේ අවුල ෆික්ස් කරලා තමයි අප්ඩේට් එක ලැබුනේ.
ඉතින් ඔයාලත් M7 එකක් ගන්න්වන්ම් අනිවර්යෙන්ම මේ දේ බලලා ගන්න මොකද ගොඩක් අය හිතන්නෙ කැමෙරා එක ඔන් කලහම රෝස පාට වෙන්නෙ නැත්නම් ඉශූ එක නෑ කියලයි ඒත් එක එහම නැහැ ඔයා මේ ෆෝන් එක ගන්න්වන්ම් ගන්න කලින් ෆොන් එකේ කැමෙරා එක ඇන්ගිල්ලෙන් වහල බලන්න එතකොට පින්ක් කලර් වෙනව කියන්නෙ අනිවර්යෙන්ම ෆෝල්ට් එක තියනවා(තනි බ්ලැක් නම් ඉශූ එක නෑ) මෙ වෙනකොට එක 25ට වගෙ යන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි.. මේ අප්සට් එක නැති එකක් 35ක් වගේ වෙනවා..කැමෙරා අවුල නැත්නම් සුපිරිම ෆෝන් එකක් තමා !! අවන්කවම කියුවොත් මම දැකපු හොන්දම ඩිසයින් එක
එහෙනම් මම ගියා (අවුල් අඩු පාඩු වැරදි තියනවන්ම් එව්ව කිව්වට කමක් නෑ ඈ)

සැ:යු ,

 මෙම ප්‍රශ්නය දැන් HTC M7 එක සදහා පැමිණ ඇති නවතම කැමරා මොඩියුලය (කැමරාව) මාරු කිරීමෙන් 100% විසදා ගත හැකියි ... 





6 comments:

  1. Camera eka mun replace kara. Pink issue eka giya. Ali express eken thamai gatte. Oana num link eka dennam.

    ReplyDelete
  2. Link eka puluwannam denawada bro? Meketh pink issue hadaganna puduma dukak winda. Harigiye na.

    ReplyDelete
  3. M8 එකේ මේ කෙස් එක නැද්ද මචං

    ReplyDelete
  4. m8 nemei .. M7 , Butterfly S arenna wena kisima HTC Phone ekaka Me prashne na ..

    ReplyDelete
  5. Mama m8 manusha front eka gatta eken samahara ewa pennanne mokada karanne

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us