HTC ONE M8 ගැන විස්තර ටිකක් ... - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, June 01, 2015

HTC ONE M8 ගැන විස්තර ටිකක් ...


HTC සමාගම විසින් 2014 වසරේදී හන්දුන්වාදුන් ෆ්ලැග්ශිප් මොඩල් එක තමයි M8 එක.. ඉතින් 2014 අවුරුද්දෙදි හොන්දම පර්ෆෝම් පෙන්නුව,ඒ වගෙම හොන්දම ඩිසයින් එක වගේ ගොඩක් දේවල් මේ ඩිවයිස් එකට ලැබුනා..ඇත්තටම කියුවොත් මේ දක්වා ආපු M සීරියස් ඩිවයිස් වලින් සාර්තකම සහ වැඩිම අලෙවියකින් යුතු ඩිවයිස් එක උනෙත් මේකම තමයි.. ඒ වගේම 2014 වර්ශයේ දී නැනෝ සිම් කාර්ඩ් ඇතුලත් කල හැකි එකම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනය උනේත් M8 එක තමයි 2014.03.25 තමයි මේ ඩිවයිස් එක ගැන HTC සමාගම අන්දුන්වලා දුන්නේ.. ඒත් මාකට් එකට රිලීස් උනේ නම් පරක්කු වෙලා


--මෙන්න මෙහෙමයි මෙකෙ specifications--

*. මේ දුරකතනය 2012 ෆැල්ග්ශිප් එක උනු M7 එක වගේම 90% ක්ම රලු බාවිතයන් සන්දහා ඔරොත්තු දෙන     මෙටල් යුනිබොඩි එකකින් සාර්තක හා ඉතාම උසස් මට්ටමේ නිමාවක් දකින්න පුලුවන්.
*. අන්ගල් 5 හකින් යුතු සුපර් LCD 3 තිරයකින් සමන්විත වෙන මෙම දුරකතනය සන්දහා Corning Gorilla Glass      3 ආවරනයක් ලබා දී තිබෙනවා
*.  ඒ වගේම 
Quad-core 2.3/2.5 GHz  ප්‍රොසෙසරයෙකෙන් බලගැන්වෙන මෙයට 2GB දාරිතාවයකින් යුතු රැම් මතකයක් සහා 32                   දාරිතවයකින් යුතු ඉන්ටර්නල් මෙමරියක් ලබා දී තිබෙනවා..ඒ වගේම 128GB දක්වා පිටින් මතකයන් ඇතුලත් කිරීමේ හැකියාවද                     පවතිනවා

 ---මෙකේ කැමෙරා එක ගැන කතා කරනවනම්--

*. HTC සමාගම විසින් මින් පෙර කුම්න හෝ සමගමක් විසින් හහුන්වා නොදුන් ඩුවල් කැමරා තාක්ශනය සමගින් අල්ට්‍රාපික්සෙල් තාක්ශනය         බාවිතා කොට තිබෙනවා.DUAL 4MP කැමෙරා කාචයන් දෙකක් අඩංගුමේ තුලින් අඩු ආලෝක තත්වයන් තුල ඉතා උසස් මට්ටමේ චායරූප       ගැනීමේ හැකියාව සහ DSLR කැම්රා සන්දා බාවිතා වෙන එෆෙක්ට් වලට සමාන අන්දමේ චායාරූප ගැනීමේ හැකියාවක් පවතිනවා


(අල්ට්‍රාපික්සල් හා ඩුඕ කැමෙරා පිලිබන්දව ඉදිරියේදි)



1 comment:

Post Bottom Ad

Advertise With Us