HTC ONE M9 ගැන විස්තර ටිකක් ... - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Monday, June 01, 2015

HTC ONE M9 ගැන විස්තර ටිකක් ...

හරි අද මන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ HTC ONE පවුලේ  නවතම සාමාජිකයෙක් වන HTC ONE M9 ගැන




හරි අපි මුලින්ම M9 එකේ හොද නරක ටිකක් බලමු....


හොද - ඩිසයින් එකේදී කලින් දුරකථන එක්ක බලද්දී වෙනසක් කර තිබෙනවා..
           ඉදිරි පස කැමරාව අල්ට්‍රා පික්සෙල් කැමරාව....

නරක - M8 එකත් එක්ක බලද්දී ලොකු පර්ෆෝමන්ස් වෙනසක් සිදු කරලා නෑ.
            


හරි අපි දැන් බලමු එම්9 එකේ අලුත් වැඩ මොනවද කියලා.


මෙම දුරකතය සමග Dolby digital සවුන්ඩ්ස් අපිට ලැබී තිබෙන නිසා ඉතා පැහිදිලි ශබ්ධ අපිට වෙනත් මාදිලි සමග බලන විට හොද මට්ටමක් බලාගැනීමට පුළුවන්...

තව මෙම දුරකථනය සමග ඔවුන්ගේ නවතම UI සංස්කරණය වන SENSE 7 මෙම දුරකතනයට නිල වශයෙන් එම  සාමාගම විසින් ප්‍රථම වරට ලබා දී ඇත...

Boom Boom Sound සහ Dolby Digital සවුන්ඩ්ස් ලබා දී ඇති නිසා සවුන්ඩ් ගැන කතා කරන්න නම් දෙයක් නෑ..  පට්ට තමයි ඉතින්.තව  ඩුවල් ස්පිකරස්

 Quick Charge 2.0 ඇති නිසා ඔබට ඔබේ දුරකථනය පැය භාගයක් ඇතුලත 60% දක්වා චාර්ජ් කල හැක...



දැන් අපි බලමු මේ ෆෝන් එකේ පෆොමන්ස් මොනවද කියල...

මෙයට නවතම  
Qualcomm MSM8994 Snapdragon 810 Chipset එක භාවිතා කර ඇත. තවද  Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57 ප්රෝසිසරයකින් සමන්විත නිසා ඔබගේ  වැඩ කටයුතු ඉතා වේගයෙන් කර ගැනීම ඉතා පහසුය.
මෙහි රැම් මතකය 
3 GB වන අතර අභ්‍යන්තර මතකය 32 GB වේ .. මෙයට 128GB දක්වා වැඩි කල හැකි මෙමරි කාඩයක්  සම්බන්ධ කල හැක.. 
මෙහි GPU එක 
Adreno 430 වේ..
කැමරාව


මෙහි ප්‍රධාන  කැමරාව  
20 MP වේ මෙයට ඉතාමත් එළියකින් යුත් dual-LED (dual tone) ධ භාවිතා කර ඇත . තව මෙහි ඉදිරිපස කැමරාවේ ලොකු වෙනසක් කර ඇති බව HTC සමාගම පවසා ඇත.. එය වන්නේ ඉදිරිපස කැමරාවට 4 MP Ultra Pixel කැමරාවක් ගෙන ඇති නිසා ඔබට දවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී  ඔබට පැහිදිලි  චයාරුප ලබා ගැනීමට හැකිය...

තිරය - Display



මෙහි තිරයේ ප්‍රමාණය අගල් 5 ක් වන අතර 
Resolution 1080 x 1920 pixels සහ 441 ppi -  Super LCD 3 නිසා ඔබට ඉතාමත් පැහැදිලි දසුන් ලබාගැනීමට හැකි වන බව නොඅනුමානය...


ඔබට මෙම දුරකතනය ලබා ගත හැකි වර්ණ - 
Gunmetal Gray, Amber Gold, Silver/Rose gold, Gold/Pink

6 comments:

Post Bottom Ad

Advertise With Us