HTC One M8 Vs Samsung Galaxy S5 Camera Comparrison - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Sunday, June 05, 2016

HTC One M8 Vs Samsung Galaxy S5 Camera Comparrison


මන් අද හිතුවා Galaxy S5 එකෙයි HTC One M8 එකෙයි කැමරාව කොම්පෙයාර් කරල පෝස්ට් එකක් දාන්න .. 

මේ අරගෙන තියන පොටෝ අපේ අපි විසින් ම ගත් ඒවා වන අතර කිසිදු සමාගමකට මඩ ගැසීම සදහා දමාපු එකක් නොවේ .. 

හොදයි එහෙනම් අපි බලමු 


ඇත්තටම කිව්වොත් පෝන් දෙකේම කැමරා දෙක ගොඩක් හොදයි . 
කියන්න කියල වරදක් දෙකේම නෑ .. 
ඒත් පොටෝ වල කලර් ටෙම්ප්‍රේචර් එක එකට එකක් වෙනස් .. ඉතින් අපි බලමු 





පලවෙනි පොටෝ එකේ නම් දෙකේ කියන්න තරම් ලොකු වෙනසක් නෑ .M8 එකේ ෆොටෝ එකේ තියන කොල පාට තමා හරි කොල පාට මන් ගත්ත තැන නම් .. නමුත් S5 එකේ පොටෝ එකත් හොදයි ... 







මෙතන නම් ගොඩක් දෙකම සමානයි ... S5 එකේ පොටෝ එක ටිකක් විතර ඕවර් එක්ස්පෝස් වෙන්න හදනවා වගේ .. ඒත් ලොකුවටම නෙමෙයි .. නමුත් M8 එකේ පොටෝ එකෙ බැලන්ස් එක හොදයි  ... ඒත් S5 එකේ මෙගාපික්සල් ප්‍රමානය ගොඩක් වැඩි නිසා .. Zoom කරත් හොද පැහදිලි ෆොටෝ එකක් බලන්න පුලුවන් ..






මෙතනදි නම් පොටෝ දෙකම ටිකක් අමාරුවෙන් ගත්තෙ . මොකද මෙතන ටිකක් හුලන් ඒක නිස කොලේ ෆෝකස් කරාම ෆෝකස් අවුට් යනව ඉක්මනට මොකද හුලගට කොලේ හෙල වෙන නිසා .. ඒත් M8 එකේ හොද පොටෝ එකක් ගන්න පුලුවන් උනා මොකද ඒකෙ ෆෝකස් සම්පූර්නයෙන්ම ලොක් කරන්න පුලුවන් උන නිසාත් , ඉතාමත් වේගවත් ශටර් ස්පීඩ් එක නිසාත් ..කොහොමත් M8 එක මේ වගේ වෙලාවන් වලදී පොටෝ ගන්න ගොඩක් ප්‍රකටයි .. 








මෙතනදි නම් පොටෝ දෙක ගොඩක් සමානයි දෙකේම .. පෝන් දේකෙන්ම හොද පොටෝ එකක් මෙතනදි අරන් තියනව ...







මෙන්න මෙතනදි තමයි ලොකු වෙනසක් දකින්නෙ ..  මන් මේ ගත්තෙ මගෙ කොම්පියුටර් ටේබල් එක යට සබ්වූෆර් එක තියන තැන පොටෝ එකක් .. මෙතන ගොඩක් කරුවලයි .. මෙතන පොටෝ ගත්තෙ කරුවලේදි කොහොමද පෝන් දෙක පෆෝම් කරන්නෙ කියල පෙන්නන්න ... මෙතනදි නම්M8 එක ගොඩක් ඉහලින් ඉන්නව .. කොහොමත් අල්ට්‍රාපික්සල් කැමරාව ප්‍රසිද්දියක් දක්වන්නෙත් මේ වගේ පොටෝ ගන්න තමයි .. ඉතින් මෙතන නම් කොහොමත් පොයින්ට් එක යන්නෙ M8 එකට ..







මෙතනදිත් ඉතින් කියන්න ලොකූ වෙනසක් කියල නෑ .. දෙකේම ගොඩක් දුරට එකයි ... ඔයගොල්ලො තෝරන්න ඔයගොල්ලොන්ට ලස්සන මොකක්ද කියල 






මේ පොටෝ එකත් වෙනසක් නෑ ලොකුවට , කලර් ටෙම්ප්‍රෙචර් දෙක දෙවිදිහක්  .. ඉතින් ඔයගොල්ලොන්ට හරි යන එක ඔයගොල්ලො තොරගන්න .. 


එහෙනම් එච්චරයි . වීඩියෝ කොම්පැරිසන් එකකුත් ලගදිම අරන් එක බව පොරොන්දු වෙමින් මන් ගියා එහෙනම් .. 



10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. S5 eka picks Oita wada Quality Machan..;P kamak ne meka HTC gana blog ekakne ... :p

    ReplyDelete
    Replies
    1. meka HTC Blog ekak unata kisima horayak Boruwak karala dala na .. 100% Pics thama dala thiyenne . anith eke oya dekema pics walata api waraddak kiyalath na .. oyage wataha ganima waradi

      Delete
  3. මොනවා උනත් අදහසක් නම් ගන්න පුළුවන්.. නියමයි අහ්හ්...

    ReplyDelete
  4. wahen oro htc wlta lakunu dila kiyla mtnm hithenne ,mn samsung user kenek neme ,ara subwoofer photos 2nm htc best kiyla kiynna one nh ,anik photos wlnm oya htc pattata barai

    ReplyDelete
    Replies
    1. wahen horo kisima deyak kiyala na .. api ekak thorala na .. user ta thama kamathi ekak thora ganna dila thiyenne .. phones dkema camera hodai color tampratures deka dewidihak .. api eka kiyala thiyanawa .. htc paththata bara karala kiwwa nam api htc m8 eka hodai kiyala kiyanawa . eth api ehema deyak meke kiyala nane neda .. podaak hodata article eka read karanna

      Delete
  5. machan man HTC Samsung dekama use karala thiyana wa...mage paudgalika athdekima anuwanam S5 eke cam eka mita wada hondai..samsung la ge s5,s6,s7 note 4,5 alpha wala cam eka godak isarhin inna wa htc la ta wada..manam me revew ekata ekanga na

    ReplyDelete
    Replies
    1. bruwak karala na .. oyata piliganna bari nam eka prashnayak na ..me comparisson eke api ekak hodai kiyala thoralath na . camera dekama hodai kiyala thama thiyenne .. oya poduwe htc lata kiyanawata wada model ekak kiwwa nam hodai ,, mokada loke onema brand ekaka phone wala camera hoda models uth thiyanawa naraka models uth thiyanawa .. nikan brand ekak kiyala e brand eke hama phone ekakama camera hoda na kiyanawa nam oyata e side eka gana danumak thiyana kenek wenna ba ..

      Delete
  6. M8 ake cam akanam manda. Htc a9 cam akath ekkanam samsung s6 akatawath harenna ba. Samsung wala nathi godaak option tiyana pn akak htc a9. Mama apple, samsung,htc, kiyana brand walin gahapu hodama pn use karala tiyanawa. Anika samdung s5, htc m8 kiyanne parana pn. Ewa laginwath thiyanna puluwanda dan ewa ekka. Aluth pn compaire karanna

    ReplyDelete

Post Bottom Ad

Advertise With Us