New !!!! 2016 - 07 - 29 Updated !!!
HTC Nexus M1 දුරකතනයේ නවතම රූපය නිකුත් වූවා .. මෙවර අප කලින් පෙන්වූ රූප වලට වඩා වෙනස් අයුරිනුයි දිස්වන්නේ .. කෙසේ වෙතත් මෙම රූපය දුරකතනයේ විස්තර සපයන මූලාශ්‍රය අනුව නිර්මානය කරන ලද එකකි .. අවසාන දුරකතනය මෙයට වඩා වෙනස් වීමට ඉඩ ඇත ..
![]() |
HTC Nexus M1 දුරකතනයේ විදිහට නිර්මානය කල නව රූපය |
නවතම විස්තර දැන ගැනීම සදහා අපගේ වෙබ් අඩවියත් සමග රැදී සිටින්න ..
OLD Info
අද (22) HTC සමාගමෙන් නිකුත් කිරිමට යන Nexus දුරකතනය පිලිබඳ පලමු ඡායාරූපය සහ විස්තර Leak වූවා. කෙසේ වෙතත් මෙම දුරකතනයේ යැයි කියන ඡායාරූපයක් පලමු වරට අන්තර්ජාලයේ +TechDroider වෙබ් අඩවිය පලකර තිබුනා ,
පහළින් තිබෙන්නේ HTC Nexus Marlin ජංගම දුරකතනයේ +TechDroider මගින් පල කෙරූ ඡායාරූපයයි
Casinos Near Me - CasinoHotel.com
ReplyDeleteLooking for 부천 출장마사지 casinos near me? Choose from 김제 출장안마 our selection of 경산 출장안마 locations, with addresses, reviews and Uber estimates. Find the 여주 출장안마 perfect 경기도 출장마사지 spot for you.