හඳුන්වාදෙන HTC Desire 10 Pro - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Advertise With Us

Tuesday, September 20, 2016

හඳුන්වාදෙන HTC Desire 10 Pro



සුබ දවසක්.. අද අපි කතා කරන්න යන්නේ HTC සමාගමෙන් නිකුත් කල නවතම දුරකතනය වන HTC Desire 10 ගැනයි.


කැමරාව
පසුපස කැමරාව 
මෙගාපික්සල් 20 ක කැමරාවකින් සමන්විත HTC Desire 10 දුරකතනයේ පෙර  Desire මාදිලි වල නොතිබු සුවිශේෂී අංගයක් වන Laser Auto Focus සහිත වේ එමගින් මෙම දුරකතනයේ වඩාත් උසස් මට්ටමෙන් ඡායාරූප Focus කර ගැනීමට හැකිය. තවද Panaroma, Auto HDR පහසුකමද මෙම දුරකතනයේ ඇතුලත් වේ.

ඉදිරිපස කැමරාව
මෙගාපික්සල් 13ක් සහිත ඉදිරිපස කැමරාව ඔබට වඩාත් පැහැදිලි ඡායාරූප ගැනීමට හා අඳුරු ආලෝක තත්ව වලදීත් ඔබට Selfie ගැනීමට හැකිවන අතර. මෙම ඉදිරිපස කැමරාවේ Voice Selfie , Live make-up , Selfie Panorama යන ඉතා සිත්ගන්නා සුළු පහසුකම් වලින්ද සමන්විත වේ. තවද ඉදිරිපස කැමරාවෙන් ඔබට 1080 Full HD තත්වයේ වීඩියෝ පටිගත කිරීමට හැකියාවද මෙම දුරකතනයෙහි ඇත.

Specifications

Display

  • 5.5 inch, FHD 1080p (1080 x 1920 pixels)
  • Resolution at (400) ppi (pixel per inch)
  • IPS
  • Gorilla Glass
  • Display color personalization (w/CCT tuning)
Memory
    • ROM: 64GB / RAM: 4GB
    • Extended memory: microSD™ up to 2TB
    • Flex Storage supported
    • Google back up
    • Transfer data from another phone via HTC transfer tool
    CPU Speed
      • MediaTek® Helio™ P10, Octa-core, 64-bit
      Battery and Charging Speed
        • Capacity: 3000 mAh
        • Power saving mode
        • Extreme power saving mode
        • Fast Charging (5V/2A)
        • HD video playback: up to 11 hours

          ඔබට ලබා ගත හැකි වර්ණ



                  3 comments:

                  Post Bottom Ad

                  Advertise With Us