HTC වල විඩියෝ කරද්දි Auto Focus හදන හැටි. - HTC ලෝකය
Advertise With Us

Post Top Ad

Thursday, November 24, 2016

demo-image

HTC වල විඩියෝ කරද්දි Auto Focus හදන හැටි.

Advertise With Us
htc+wala+video+auto+focus


   සමහර යූටියුබ් වීඩියෝස් වල HTC රිවිව් වල , කොම්පැරිසොන් වල කියනවා සමහර HTC ෆෝන් වල වීඩියෝ වලදී ඔටෝ ෆෝකස් නෑ කියලා ... ඇත්ත තමයි ඉතින් ... ඔයගොල්ලො උනත් බලන්නකෝ කැම් එකට ඔටෝ ෆෝකස් තිබ්බට වීඩියෝ කරද්දි ඔටෝ ෆෝකස් වෙන්නෙ නෑ අපි ටච් කරල ෆෝකස් කරන්න ඕනේ .. නැත්තම් ෆෝකස් වෙන්නෙ නෑ ...


    ඒත් කොහොමද මන් කිව්වොත් ඔටෝ ෆෝකස් තියනව කියල HTC කැම් එකේ වීඩියෝ වල කව්රු නෑ කියල තිබ්බත් ..මන් කියල දෙන්නම් කොහොමද HTC කැම් එකේ වීඩියෝ කරඩ්දි ඔටෝ ෆෝකස් වෙන්න හදා ගන්නේ කියලා .. (ගොඩක් පෝන්ස් වල මේක කරන්න පුලුවන් හැබයි ඔටෝ ෆෝකස් කොම්පැටිබිලිටි එක නැති සමහර පෝන් වල මේක නැති වෙයි .. කොහොම උනත් මන් කියන එක කරල බලන්න ... මොකද ඩිෆෝල්ට් HTC කැමරා ඇප් එකේ වීඩියෝ වලදී ඔටෝ ෆෝකස් ඕෆ් කරලා එන්නේ .. ඉතින් අපිට ඔනෙ නම් අපි ඒක ඔන් කරගන්න ඕනෙ .. ඇත්තටම ඒක අනිවාර්‍යයෙන්ම වගේ අපිට ඕනේ .. ඉතින් ඒක මෙන්න මෙහෙමයි ඔන් කරන්නෙ,,

1

මුලින්ම කැමෙරා ඇප් එක ඕපන් කරගන්න ...ඒකෙ උඩ තියනව ඩොට් 3ක බටන් එකක් .. ඒක ඔබන්න .. ඊට පස්සෙ එයි පහලට මෙනු එකක් .. ඒකේ තියෙන්නෙ කැම් එකේ එක එක එජස්මන්ට්ස් .. ඒවා ගැන මන් පස්සේ කියල දෙන්නම් ..ඒ මෙනූ එකේ යටම තියනව සෙටින්ග්ස් බටන් එකක් රවුම් හැඩේ එකක් .. ඒක ඔබන්න .. ඒකේ තියනවා කැමරා ඔප්ශන්ස් කියල එකක් .. ඒක ඔබන්න .. ඒකේ ඇති lock focus during recording කියලා .. ඒකට ටික් එකක් (හරියක්) දාල තමයි


3


නෝර්මල් එන්නේ .. අපි ඒක අයි කරන්න ඕනේ... ඒක ඔබල ඒ ටික් එක අයින් කරන්න .. ඉට පස්සෙ එතනින් අයින් වෙලා වීඩියෝ කරල බලන්න .. වීඩියෝ වලදි ඔටෝ ෆෝකස් වෙයි ..


2



සමහර අය මේක දන්නවත් ඇති .. මොක්ද මේක අපි දැනටමත් ගොඩක් අයට කියල තියන නිසා .. සමහර අය තනියම හොයාගනත් ඇති .. අපි මේක දැම්මෙ දන්නෙ නැති අයට ඉගෙන ගන්න ..



ඔයාලගෙ ෆෝන් එකේ මෙහෙම දෙයක් තිබ්බෙ නෑ කියන්නෙ බය වෙන්න ඕනෙ නෑ , ඒ කියන්නෙ ඔයාගෙ ෆෝන් එකේ කොහොමත් ෆෝන් එක එද්දිම වීඩියෝ වලදී ඔටෝ ෆෝකස් වෙන්න තමයි හදල එවල තියෙන්නෙ..

4 comments:

  1. blogger_logo_round_35

    Most important for htc users how to control their phones thnx lot

    ReplyDelete
  2. blogger_logo_round_35

    Most important for htc users how to control their phones thnx lot

    ReplyDelete
  3. 66836360_2356369387777875_1457760746925457408_n

    Htc e9+ eke 20mp quwata photo gahapuwahama ai 16mp kiyala penne

    ReplyDelete
  4. blogger_logo_round_35

Post Bottom Ad